බස් වල නම් වෙනසක් නෑ බං.වෙනද වගේම තමා........එරත්නට ගිහින් එතනින් ලොරියක් සෙට් උනොත් තව ටික දුරක් යන්න පුලුවන් වාහනේක.නැත්නම් ඉතින් එතන ඉදල පයින් යන්න ඕනි...මගදි කඩ එහෙම නෑනෙ උබලට ඕනි කරන ඔක්කොම අරන් යන්න.......කලින් ගිය එකෙක් එක්ක යන්න..එරත්න පාර ලස්සනයි......කට වරදද ගන්නෙ නැතුව කරුණා කරන්න :D...