1. Misha_K

    X-Ray වලින් දැකිය හැකි පුදුම දේවල්

    X-Ray වලින් දැකිය හැකි පුදුම දේවල් 01. ඇන 48ක් ඇතුල්වූ අශ්ව ලාඩමක් ඇවිදීමේ තරඟ සඳහා සහභාගි වූ අශ්වයින් සඳහා එවන් පාවහන් සපයා ඇත. පසුව, මෙම ක්රීඩාව බොහෝ රටවල තහනම් කර ඇත්තේ අශ්වයින්ට ශාරීරික හා මානසික අපහසුතාවන්ට හේතු වූ නිසාය. 02. සංවාදයකදී සාමාන්යයෙන් සෑම මිනිසෙකුම එක් වචනයක් පමණක්...
  2. Misha_K

    ජීවමාන සිතුවම්

    :D:love: :yes:
  3. Misha_K

    Apuru ewa ehen mehen

    :D:love:
  4. Misha_K

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ළමයි නෑ කියලා දුක් වෙන්න එපා..ඔය දෙන්නා ආදරෙන් ඉන්නවා නම් ජිවිත කාලෙම දෙන්නගේ දුක සැප බෙදාගෙන හොඳට කාලා බීලා ඇඳලා ජොලි කරලා සතුටින් ජිවත් වෙන්න පුළුවන්. මම දන්නා කපල්ස්ලා කීපදෙනෙක් ඉන්නවා ළමයි හදන්න පුළුවන් වුනත් ළමයි හදන්නේ නැ කියන අදහසින් ඉන්න...අර මං කලින් කිව්ව විදියට එයාලා කැමති...
  5. Misha_K

    Apuru ewa ehen mehen

    :D:love: අම්මෝ මට නම් පිට්බුල් දැක්කට වඩා බය හිතුනා මූව දැක්කම...:baffled:
  6. Misha_K

    Apuru ewa ehen mehen

    :D:love:
  7. Misha_K

    Apuru ewa ehen mehen

    Boeing 787 එන්ජිම ප්රමාණය මිනිසෙකු සමඟ සැසඳීමේදී හොඳින් වැඩුණු තායි King Cobra කෙනෙක් සහ සති 3 ක් වයසැති එම වර්ගයේම පැටවෙක් ඩොමිනිකන් ජනරජයේන සොයාගත් අලංකාර පාෂාණයක් එකිනෙක ගැටුණු බුලට් දෙකක් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉතා උස කන්දක පැත්තෙහි නව මාවතක් ගොඩනැගීමට ක්‍රියා කරන...
  8. Misha_K

    ජීවමාන සිතුවම්

    :D:love:
  9. Misha_K

    ජීවමාන සිතුවම්

    :yes::love:
  10. Misha_K

    ජපානයේ අලුත්ම සුපිරි train එක

    ජපානයේ අලුත්ම සුපිරි train එක ජපානයේ මගීන් ප්රවාහනය සඳහා යොදාගන්න ප්රධාන මාර්ගය දුම්රිය සේවයයි. ලෝකයේ වඩාත් කාර්යබහුල දුම්රිය ස්ථාන 51 අතුරින් 45 ක් එහි පිහිටා ඇත. ජපානය කියන්නේ තාක්ෂනය අතින් ඉතාමත් දියුණු රටක්. ඉතින් නවීන තාක්ෂණයත් යොදාගෙන මගීන්ගේ සැප පහසුව වෙනුවෙන් අති නවීන පහසුකම් වලින්...
  11. Misha_K

    ජීවමාන සිතුවම්

    :D:love: ඒකත් ඇත්ත තමයි...:P හැබැයි ඕවා හොඳ ගානකට විකුණනවා ඇති..
  12. Misha_K

    ජීවමාන සිතුවම්

    :D:love:
  13. Misha_K

    ජීවමාන සිතුවම්

    ජීවමාන සිතුවම් Leng Jun චීනයේ බොහොම ප්‍රසිද්ධ කලාකරුවෙක්. ඔහුගේ යථාර්ථවාදී - ජීවමාන සිතුවම් හා චිත්ර ඇඳීම ඉතාම විශේෂිතයි. :yes: චිත්‍රයක් ද හැබෑ රූපයක් ද කියා සිතාගන්නවත් බැරි තරමට ඔහුගේ සිතුවම් ජීවමානයි. මොහු තමන්ගේ සිතුවම් වල ඉතාම සියුම් දේවල් පවා සවිස්තරාත්මකව සිතුවම් කරලා තියෙනවා. :love...

    No contents