කාසි 3 ගනනෙ ගොඩවල් තුනක් හදල ඉන් ගොඩවල් දෙකක් තරාදියෙ දෙපත්තට දානව මුලින්ම...
ඊට පස්සෙ බලනව තරාදියෙ දෙපත්ත, සමාන නම් බර අඩු කාසිය තියෙන්නෙ කිරන්න ගත්තෙ නැති කාසි 3 අතරෙ එක...
එත් තරාදිය දෙපත්ත අසමාන නම්, බර අඩු කසිය තියෙන්නෙ තරාදියෙ බර අඩු පැත්තෙ...
දැන් ඔන්න එක පාරක් කිරල ඉවරයි...:yes:
ඊට...