මගෙ ලගත් තියෙන්නෙ 6120 එකක් තමා මචෝ දැනට අරන් අවුරැදු 4කටත් වැඩියි. මේ ලගදි උඩ තට්ටුවෙන් වැටිල එක button එකක් පොඩ්ඩක් අවුල් ගිය.වෙන කිසිම අවුලක් නැහැ.මගෙ ලග Apple i 3gs එකකුත් තියනව ඒත් ඒ මගුල 6120 එක ලගින්වත් තියන්න බැහැ.මගෙ 6120 එක එක පාරක් මඩ වලකටත් වැටුන ඒත් කිසිම අවුලක් ගියෙ නෑ.දැනට මම...