1. Radioactive

    මොකක්ද මේ Windows 10

    ඔව් මචන් පුලුවන්, එක සැරේද කියලා ෂූවර් නම් නෑ, නමුත් මට හිතෙනවා pause/resume කර කර බාන්න පුලුවන් වෙයි මොකද size එක ලොකු නිසා, Microsoft එක අනෙක් Company වගේ නෙවෙයි user experience එක හොදට දෙනවා. ඔව් ජූලි 29 තමයි දිනය. ඕක එන්නේ ගොඩක් වෙලාවට ටිකක් හරි OS එක update කරලා තියෙන අයට විතරයි, මම හිතන්නේ...
  2. Radioactive

    මල්ලි කොහොමද ජිවිතේ?

    මල්ලි කොහොමද ජිවිතේ?
  3. Radioactive

    මොකක්ද මේ Windows 10

    උබට පුලුවන් මචන් ඕක හරහා Windows 10 Copy යක් Reserve කරගන්න. එතකොට උබේ ළග Windows 7/8/8.1 තියෙනවා නම් Windows 10 free. Windows 10 release වෙච්ච ගමන් ඒක බාන්න පුලුවන්, ඊට පස්සේ update කරාම හරි. License එක genuine නම් බය වෙන්න දෙයක් නෑ නමුත් ඒක cracked එකක් නම් එහෙනම් ප්‍රශ්ණයක් වෙයි.
  4. Radioactive

    Girlfriend kenek innawada

    මැරිලා කොහේද බන්, ඌ මේ දැනුත් online ඉන්නේ.
  5. Radioactive

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

    ඔව් ඔව් බන්, ඔය ඇතුලේ බඩු තියෙනවද කියලා බලන්න කැඩුවා කියන එක අළුත් ජිල්මාට් එකක්, ඕවට අහුවෙන්න නම් එපා. උබ තැනේ නම කිව්ව එක හොදයි.
  6. Radioactive

    SLT Number

    http://www.mediafire.com/download/c6uuru26bgrdjx1/SLT2012.rar මේකේ number එක ගහන්න, ඔක්කොම විස්තරය එයි.
  7. Radioactive

    එළකිරි යේ කෙල්ලෝ ඉන්නවද?????

    Elakiri is full of misogynists so it's hard for girls to express their thoughts as they wish and if they want to exist they either have prove their gender or act like a traditional one.
  8. Radioactive

    Modern Homes ~ නවීන ගෙවල්

    මම අහලා තියෙනවා ඕවට වියදම අඩුයි කියලා, වහල වෙනුවට තියෙන්නේ කොන්ක්‍රීට් එකක්, එතකොට සිවිලිමට යන ගාණ, උළු/සීට් වලට යන ගාණ ඉතුරුයි, අත්තිවාරම කියලා වෙනම එකක් දාන්නේ නෑ එතකොට ඒකට ඉතුරුයි, බිත්ති වලට නම් මැටි ගල් මොකද quality එකට තියෙන්න ඕන නිසා, ඊට පස්සේ කපපාරු කරා, තීන්ත ගෑවා, ජනේල නම් දාන්න එපා...
  9. Radioactive

    TV එකක් ගන්න ඉන්නේ

    uraj ව contact කරලා ගනින්, උබට හොද එකක් හොයලා දෙයි.
  10. Radioactive

    [IMG]

    [IMG]
  11. Radioactive

    Computer Science vs Software Engineering මොකක්ද වැඩියෙන්ම හොද ?

    Web Designing, Software Development, User Interface Designing, Database Administrator, තව System Analyzer (Computer science වලින්), Network පැත්තෙන් වගේ එක පැත්තක් තෝරගෙන ඒක Specialize කරන්න.
  12. Radioactive

    ආච්චි

    අපෝ ඔය කේන්ති යන විදියට නිවන් නෙවෙයි, අපායටම යයි වගේ.
  13. Radioactive

    buddhism help

    “එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයෙ චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති” මෙයින් කියැවෙන්නේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා වූ උපාය මාර්ගයකි. උපයන ධනයෙන් කොටසක් පරිභෝජනයටත්, කොටස් දෙකක් තමන් ගේ වෙළ හෙළඳාම්වල හෝ ගොවිතැන් කටයුතුවල දියුණුව සඳහාත්, තවත් කොටසක් කරදරයක දී ප්‍රයෝජනයට ගැනීම...
  14. Radioactive

    ඇද පුරාම නයි කූභි

    ah එහෙමද එකේ වෙන්නේ? මෝර්ටින් එකේ නම් වෙන්නේ, උන් ළගටම ඇවිත් ආපු හැරිලා යනවා, උඩින් යන්න ගිහින් වැටෙන්නේ නෑ. මම දැකලා තියෙනවා උන් නිකම් traffic එක වගේ ඉර ළග එකතු වෙලා ඉන්න හැටි, ඊට පස්සේ පැයකට විතර පස්සේ වැලම අතුරුදහන්. උන් ආයි ආපු පාරෙන්ම යනවා.:rofl: මගේ කාමරේ නම් කූඹි නෑ නමුත් ගේ පිටි පස්සේ...
  15. Radioactive

    ඇද පුරාම නයි කූභි

    ෂූවර්ද? නිකම් හුණූ වලට නමුත් ඕනම ජාතියේ කුඹීයෙක් නවතීද කියන්න බෑනේ? මෝර්ටින් එකේ තියෙනවා කූබින්ට, කැරපොත්තට කියලා හුණු ජාති දෙකක් තියෙනවා. කැරපොත්තට ගාණ එකක් නම් සැරයි ගෑවුනොත් ඉවරයි.
  16. Radioactive

    ඇද පුරාම නයි කූභි

    නිකම් හුණූ නෙවෙයි, මෝර්ටින් ලගේ තියෙනවා කූබින්ට විශේෂ හුණු එකක් අන්න ඒක ගාන්න, නමුත් ඔය විදියට ඇදට කුඹී එනවා නම් මොකක් හරි දෙයක් තියෙනවා, ඇදේ හරි, උබේ හරි.
  17. Radioactive

    මෙවැනි_බිරිදක්..??

    මාතෘ බිරිද
  18. Radioactive

    Computer Science vs Software Engineering මොකක්ද වැඩියෙන්ම හොද ?

    දෙකම වගේ එකයි. Computer Science වලත් UML Diagrams අදින්න තියෙනවා Visio වලින් වගේ. ඕන එකක් කරන්න ,අන්තිමට මොකක් හරි field එකක් තෝරගෙන ඒක specialize කරන්න.
  19. Radioactive

    ඇද පුරාම නයි කූභි

    ඊයා :no:, මම නම් හැමදාම කාමරය අස්කරනවා.

    No contents