අපේ රටේ ඕන තරම් උගත් ඇත්තන්ගෙ සාකඡ්ඡා නම් තියෙනව ප්‍රස්න ගැනැ. විද්වතුන් ඇවිල්ල උන් උන්ගෙ මත ඵල කරල යනව. අපෙ රටට, රටක් විදියට මේ සාකඡ්ඡා වැඩිත් එක්ක. දැන් ඕන කොන්දකුයි, නිති රීති ටිකකුයි.
හම්බ රටකට ගිහින් අපිට විද්වත් ටෝක්ස් දීල සකඡ්ඡා කරන්න බැහැනෙ එහෙ පන්සලක් හදන්න අවසර ගන්න ලොල්. එ වගේ අපේ...