කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ
ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත් අද ගොඩක් වෙලාවට දුවගේ, ලේලිගේ ගවුමේ දිග පළල බලනවා.
කෙල්ලෝ කොටට අඳින්නේ ඇයි කියලා ඇහුවම එයාලගේ උත්තරේ තමයි ලෙසියටත් පහසුවටත්...