ෆේස්බුක් වෙත Report කිරීම!!!
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හිසට ඌරන්ගේ හා සුනඛයින් වැනි සතුන්ගේ හිස් සම්බන්ධ කරමින් සකස් කළ අපහාසාත්මක රූප පළ කරන ෆේස්බුක් පිටු නැවත ක්‍රියාකාරී වී ඇත.
එවන් රූප දුටු විට ඒවාට comment කිරීමෙන් වළකින්න. Likes යෙදීමෙන් වළකින්න. Share කිරීමෙන් වළකින්න...