1. $Gangster$

    Turkish Airline Plane ekak

    aulak na anna baala. case ekak na 🙏
  2. $Gangster$

    ආදෙර්න් කෙල්ලෙක්ව පිස්සියක් කරන විදිහ

    තව රිප්ලයි මදි. පස්සෙම ඇවිල්ල බලනව.
  3. $Gangster$

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    වටිනව. තව මදුරු කරදරෙත් එන්න තියනව ඉස්සරහට. ඩෙන්ගු එහෙම වැඩි වෙන්න පුලුවන් වෙනදට වඩා.
  4. $Gangster$

    Gampaha tama yata welada?

    gampaha hospital eka lagin yatawela tibba iyet. podi wahana walata yanna ba. ada kohomada danne na. orutota paret gampaha kalu paalama laga hodatama yata wela tibbe iye. wahanekata yanna ba.
  5. $Gangster$

    🔴 Breaking : මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ 🔴

    "ඇයි ඇඹුල් තියල් අරන් යන්ඩද?" කියල අහපු එවුනුත් හිටිය ඉතින්
  6. $Gangster$

    Done boys

    okkoma parissamen hitahalla
  7. $Gangster$

    Dialog Aittel network down

    Dialog wada. habai patta slow
  8. $Gangster$

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    ඔව් බන් කලින් පෙන්නුවෙ එලියෙන් යන්නෙ කියල. දැන් නම් රට ඇතුලෙ.
  9. $Gangster$

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    සහන දෙනව වගේම මේ පාරවත් වැව් ටිකේ මඩ අයින් කරල හැදුව නම් තමා හොද.
  10. $Gangster$

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    අනිවා... සද්දෙන් කතාවක් කරල මේසෙට තට්ටුවක් දැම්ම නම් හරි. පස්නෙ ඉවරයි. :cool:
  11. $Gangster$

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    පුන්චි අම්මගෙ පිහිට තමා බන් ඉතින්... රාජා බවතු ධම්මිකෝ 🙏
  12. $Gangster$

    දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...

    අලි මරපුවත් එකතු වෙනව මේවට
  13. $Gangster$

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    දැන් නම් ටික ටික වැස්ස වැඩි කරනව ගම්පහ පැත්තටත්. ෆෝකාස්ට් එකේ පෙන්නන විදිහට 8 වගේ වෙද්දි හොදටම වැඩි වෙනව. පව් බන් කදු පලාත්වල ඉන්න මිනිස්සු, සත්තු. දැනට මිනිස්සු 40 මැරිල. 17ක් ද කොහෙද අතුරුදන්.

    No contents