Family එකේ කට්ටියත් එක්ක trip එකක් යන්න එක දවසින් ගිහින් එන්න පුළුවන් තැන් ටිකක් කියන්නකෝ friends..:D
ගාල්ල - මාතර යන්න හිතාගෙන ඉන්නවා...ඒත් බලන්න,කරන්න තියෙන්නේ මොනවද කියලා idea එකක් නැ...:no: ඒ පැත්තේ බීච් එක ඇරුනම බලන්න තියෙන තැන් ගැනත් පොඩ්ඩක් කියන්න..
Thanks!