1. C

    මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

    මේකි මාර කෙල්ලෙක්නේ ...!!! මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක...
  2. C

    ගෙදරින් ගෙනාව proposal එක - Part 03

    ගෙදරින් ගෙනාව proposal එක - Part 03 http://elakiri.com/forum/showthread.php?t=1714497 http://elakiri.com/forum/showthread.php?t=1715193 කලින් ත්රෙඅඩ් 2 දාල තියෙනවා වෙච්ච දේ ...මේ කෙල්ලගේ මුලින් වැඩි කැමැත්තක් නැහැ වගේ තිබුනේ ...එක පාරක් අපි මීට් වෙලා කතා කලා ...එකේදිත් මට තේරුනේ මගේ අදහස්...
  3. C

    ගෙදරින් ගෙනාව proposal එක - Part 02

    ගෙදරින් ගෙනාව proposal එක - Part 02 හැමෝම කියල තිබ්බ වගේම මම කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා ගෙදර බල කරනවට කැමති වෙන්න එපා ...මැරී කරලා ජිවත් වෙන්නේ අපි දෙන්නයි ..ඒක නිසා ඔයා මාව ආශ්‍රය කරලා හොදයි කියලා හිතෙනවා නම් විතරක් කැමැති වෙන්න කියල ...:dull::dull::dull:එහෙම කිවුවම කෙල්ල ගොඩක් සතුටු උනා...
  4. C

    ගෙදරින් ගෙනාව proposal එක ..

    ගෙදරින් ගෙනාව proposal එක .. අපේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් (ගෙවල් ලග ඇන්ටි කෙනක්) මට proposal එකක් ගේනවා ...අපිත් ගියා කෙල්ලව බලන්න ..අවුලක් නැහැ ..කෙල්ලත් ලස්සනයි ...ඒක නිසා මමත් කැමති උනා ...අපේ ගෙදරිනුත් බලන් හිටියේ කෙල්ලගේ ගෙදරිනුත් උත්තරයක් ලැබෙන කම් ..අපිට ස්ථිර උත්තරයක් ලැබුනේ නැහැ ..කැමති...
  5. C

    ජිවිතේ එපා වෙලා ඉන්නේ ...

    ජිවිතේ එපා වෙලා ඉන්නේ ... මුලින්ම කියන්න ඕනි මම කිරියට අමුතෙක් නම් නෙමෙයි ...මේක දානවද නැද්ද කියල කීප සැරයක් හිතල අන්තිමට දාන්න තීරණය කලේ ..මේක කියවල අන්තිමට ඔයාලා මන් ගැන මොන විදියට හිතයිද දන්නේ නෑ ..එත් කමක් නැහැ ..මෙහෙම හරි කතාව කියල මගේ හිත සැහැල්ලු කර ගන්න පුළුවන් ...මට සහෝදර සහෝදරයෝ නැහැ...
  6. C

    උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

    උඹලගේ කෙල්ලත් මෙහෙමද...? මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල...

    No contents