ගෙදරින් ගෙනාව proposal එක ..

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
ගෙදරින් ගෙනාව proposal එක ..

අපේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් (ගෙවල් ලග ඇන්ටි කෙනක්) මට proposal එකක් ගේනවා ...අපිත් ගියා කෙල්ලව බලන්න ..අවුලක් නැහැ ..කෙල්ලත් ලස්සනයි ...ඒක නිසා මමත් කැමති උනා ...අපේ ගෙදරිනුත් බලන් හිටියේ කෙල්ලගේ ගෙදරිනුත් උත්තරයක් ලැබෙන කම් ..අපිට ස්ථිර උත්තරයක් ලැබුනේ නැහැ ..කැමති අකමැති ගතියක් වගේ තිබුනේ..ඔය අස්සේ තව proposal එකක් ආවා මට ...ඒ ගමන අපේ ගෙදරින් කෙලින්ම කෙල්ලගේ ගෙදරට පණිවිඩයක් යැවුවා මෙහෙම තවත් proposal එකක් ඇවිත් තියෙනවා ..අපිට ස්ථිර උත්තරයක් දෙන්න මේකට කැමතිද නැද්ද කියල ...ඒකට උන්ගේ ගෙදරින් කලබල වෙළද මන්ද එදා හවසම අපිට පණිවිඩයක් ආවා ගෙවල් වලිනුත් කැමති ..කෙල්ලත් කැමතියි ...එත් දෙන්නගේ අදහස් හුවමාරු කර ගන්නත් ඕනිනේ කියල කෙල්ලගේ Number එක එවල තිබ්බ ..මචන් මම දැන් 3-4 පාරක්ම කතා කලා ...මම කතා කරනකොට මගෙත් එක්ක හොදට කතා කරනවා ..හැබැයි මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා විතරයි ..මගෙන් මොනවත්ම ඇහුවේ නෑ මේ වෙන කම් ..මට මාරම අවුල් බන් ...මම ඒකිට කෙලින්ම කිවුව ඔයා මගේ මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා විතරනේ මගෙන් මුකුත්ම අහන්නේ නැනේ කියල..මෙකි හිනා වෙලා joke එකට වගේ කිවුවනේ මට ඉතින් ඔයාගෙන් අහන්න දෙයක් නැහැ කියල..මට දැන් ඒකිට කතා කරන්න හිතෙන්නේවත් නැහැ බන් ..එකී මාව care කරන්නේ නැහැ වගේ ..ඒකිව හම්බ වෙන්නත් බහ දැනම් ..ඒකිට exam එකක් මේ ටිකේ ..උඹලට හිතෙන්න කෙල්ල ට වෙන case එකක් තියෙන නිසාද මෙහෙම කරන්නේ ..:dull::dull::(:(:(
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අනිවා කෙල්ලට වන කොල්ලෙක් ඉන්නවා. පව් උන් දෙන්නට ඉන්න දීලා උබ අලුතින් ආපු proposal එකට කැමති වෙයන්.. :dull:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බය නැතුව කෙලින්ම අහන්න මචං. නැත්තම් ජිවිත කළෙම පසු තැවිලි වෙන්න වෙයි.
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    ප්‍රශ්න අහන්නේ නැති කෙල්ලෙක් :shocked::shocked: කොච්චර හොඳද බන් කනක් ඇහිලා හිටියැකිනෙ :lol::lol:

    :lol::lol::lol::lol::lol:

    ekko kella podi wediy nattan gedarin balen kemathi karawagena.

    අපි දෙන්නගේ වයස ගැප් එක 4 yrs ..:dull::dull::dull:

    mta hitenne kellage wena scene ekak athi, gdrin kiyana nsa uba ekka katha karanwa,

    මටත් එහෙමත් හිතෙනවා බන්..:rolleyes::rolleyes:

    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්

    oka mama aniwar ahanawa ...echarama fit ekak nati nisa tika dawasak gihin ahanna hitiye...gedara kimata thamai ban kamati wela tiyenne..ara aunty ma kiuwa kella kiwalu aunty naraka proposal ekak genne na..eka nisa kamati wenawa kiyala...:dull::dull::dull:

    අනිවා කෙල්ලට වන කොල්ලෙක් ඉන්නවා. පව් උන් දෙන්නට ඉන්න දීලා උබ අලුතින් ආපු proposal එකට කැමති වෙයන්.. :dull:

    shape eke ahanna oni...but meki mageth ekka wadiya katha karanne nati nisa mata dan cll karanawath hitenne na ban:(:(:(

    Don't worry man, that's only the beginning..

    mamath ehemai hituwe...eth machan ekita mage monawama hari wistarayak ahanna puluwanne..aduma taramin mage name ekawath ahuwe nane...:dull::dull::dull:

    බය නැතුව කෙලින්ම අහන්න මචං. නැත්තම් ජිවිත කළෙම පසු තැවිලි වෙන්න වෙයි.
    :dull::dull::dull::dull: tawa tikak balala ahanna oni
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙ ගැනිත් ඉස්සර කතා කරේ නැහැ මම කියන එවා අහන් පාඩුවේ හිනා වෙලා හිටියා බන් එත් දැන් එකේ අනික් පැත්ත

    ඔපන් එකේ කතා කරපන් බන් කොල් වලින් සෙල්ලම් දලා කෙල්ලව තිරණය කරනන් එපා අවුරුදු ගනන් ලව් කරලා ෆොන් එකෙන් කතා කරනකොට ඔන එකක් නොදන්න කෙනෙක් ෆොන් එකෙන් කතා කරද්දි වෙන එකක් මිට් වෙලා මුනට අහන්න මුන දිහා බලද්දි කියන දෙවල් මුනෙන් ඇග වෙනවා නේ , උබට අනුන්ගේ හිත් රිද්දන්න ඔන නැහැ නේ බෝ ඉතින් එහෙම එකක් තියෙනවද කියල අහන්න , ගෙදරින් බලකිරිමටද මෙක කරන්නේ ඔය වගේ දෙවල්, ජයවේවා, වචනෙකට හිත රිද්දගන්න එපා බන් අපි බැදලා කොච්චර කතා අහනවද බන් වචන වලට හිත් රිද්ද ගන්න ගියොත් හිත් නැහැ, සුභ මංගලම්
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මේ උට්ටො කලබල වෙන්නේ නැතිව ඉඳහන්. වැඩිය හම්බවෙලා නැති, දැන අඳුරගෙන නැති කෙනෙක් එක්ක කතා කරනකොට එහෙම තමයි බන්. ඒකිට මුකුත් එන්නේ නැතිව ඇති අහන්න. නැත්නම් ඒකිට බඳිනවයි කියන එක එච්චර ගානක් නැතිව ඇති. ඉතින් උබ අහන එකට උත්තර දීගෙන ඉන්නව ඇති. කෙල්ලට උබගැන හැගීමක් තියෙනව නම් උබට කෝල් කරන්න ඕන. ඔය වගේ බෝරිං කෙල්ලො හරියන්නෑ බන්. ඒත් කලබල වෙන්න එපා. උබව ටිකක් ෆැමිලියර් උනාම ඒකිත් උබට කතා කරයි. ටිකක් ඇදන් පලයන් ප්‍රගතියක් නැත්නම් අතඇරල දාපන්. මටනම් කරදරයක් උනත් මම ගැන හොයල බලන, මං ගැන කෙයා කරන කෙල්ලෙක් තමයි හොඳ. එහෙම එකියක් තමයි බැඳගෙනත් ඉන්නෙ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මගෙ ගැනිත් ඉස්සර කතා කරේ නැහැ මම කියන එවා අහන් පාඩුවේ හිනා වෙලා හිටියා බන් එත් දැන් එකේ අනික් පැත්ත

    ඔපන් එකේ කතා කරපන් බන් කොල් වලින් සෙල්ලම් දලා කෙල්ලව තිරණය කරනන් එපා අවුරුදු ගනන් ලව් කරලා ෆොන් එකෙන් කතා කරනකොට ඔන එකක් නොදන්න කෙනෙක් ෆොන් එකෙන් කතා කරද්දි වෙන එකක් මිට් වෙලා මුනට අහන්න මුන දිහා බලද්දි කියන දෙවල් මුනෙන් ඇග වෙනවා නේ , උබට අනුන්ගේ හිත් රිද්දන්න ඔන නැහැ නේ බෝ ඉතින් එහෙම එකක් තියෙනවද කියල අහන්න , ගෙදරින් බලකිරිමටද මෙක කරන්නේ ඔය වගේ දෙවල්, ජයවේවා, වචනෙකට හිත රිද්දගන්න එපා බන් අපි බැදලා කොච්චර කතා අහනවද බන් වචන වලට හිත් රිද්ද ගන්න ගියොත් හිත් නැහැ, සුභ මංගලම්

    ගෘහස්ත හිංසනයට , අතවරයට ලක් වුන පිරිමියෙක් .. පවු අනුකම්පා කරපල්ලා....පොන්නකමද මන්දා
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උඹ පොඩ්ඩක් CID පාරක් දාල බලපන් බන් කෙල්ලගෙ කෙරුවාව කොහොමද කියල හිටන් :lol::lol::lol::lol: