ඔව් මචන් අපි හෙමීට මේක කතා කරමු. මේකයි. ඇත්තම කිව්වොත් මම කුරානය කියවල නැහැ. නමුත් මම අහල තියන විදියට කුරානය ඉතාම පුජනීය දෙයක් විදියට ඉස්සර යුග වල හිටපු ගුප්ත විද්‍යා කරපු ය සලකල තියනවා. මමත් ගුප්ත විද්‍යා හදාරලා තියන නිසා කුරානය ගැන ඔය කියන කාරණාව අහල තියනවා. නමුත් කුරනයක් කියවල නැහැ. මම...