1. D

    හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

    targets kiwwe geyak hadanna,wahanayak ganna,business ekak start karanna wage targets. doc kenek gawata yanne nathuwa hitha hadaganna baida bn. mage hithata wada denne matama boot eka tiyanna una eka
  2. D

    හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

    හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ! මගේ ඇත්ත ජිවිතේ ලගින් ආශ්‍රය කරන යාලුවෙක් නැ. සොසල් මීඩියා වලින් හම්බෙච්ච යාලුවෝ දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැ.මගේ දුක කියනවත් කවුරුත් නැ. ඉවසලා ඉවසලා බැරිම තැන මේකේ දාන්නේ එකයි.ඔකොලොන්ගෙන් උදව්වක් බලාපොරෝතුවෙන්.මං සිරියස්ලිම කෙල්ලෙක්ට ලව් කරා.එයත් එහෙමම...

    No contents