1. truebox

    දන්නෙම නැතුව Senior Member වෙච්චි

    දන්නෙම නැතුව Senior Member වෙච්චි බොලේ මමත් Senior Member වෙලා දුක තියෙන්නේ මට මොකෙක් හරි කොලොප්පමට ලොකු පින්තූරයක් එවලා යූසර්සීපී එකට මොඩ්ට කිව්වත් අයින් කරන්නේ නෑ එපා වෙලා තියෙන්නේ:(:(:(
  2. truebox

    හැක් සීන් එකක් තියනවා

    හැක් සීන් එකක් තියනවා මේ දවස් වල මොකෙක්ද එකෙක් ස්ක්‍රිප්ට් එකක්ද කොහෙද දාලා ෆේස්බුක් එකවුන්ට් හැක් කරනවා නේද මොකක්ද මේ ස්ක්‍රිප්ට් එක චැට් වලින්ලු එවන්නේ සීන් එක දන්න කෙනෙක් කියන්නෝ අනිත් අයට හැක් නොවී ඉන්න ඒක උදව්වක් වෙයි
  3. truebox

    Facebook 1000 likes for 15$

    Facebook 1000 likes for 15$ ගන්න කැමති අය ඉන්නවා නම් පී එම් එකක් දමන්නෝ
  4. truebox

    ඇඩ්සෙන්ස් වලට විසිටර්ලා 10,000 ක්

    ඇඩ්සෙන්ස් වලට විසිටර්ලා 10,000 ක් මාසෙකට ඇඩ්සෙන්ස් වලට විසිටර්ලා 10,000 ක් ගන්න කැමතිද? ඇඩ්සෙන්ස් 100% සේෆ් විදියට මේ විසිටර්ලා ලබා දෙන්නේ..... 5.50$ වලට තමයි ලබා දෙන්නේ ...සාක්ශි තියනවා මගේ කලින් තියර්ඩ් එකේ.. මේ විසිටර්ලා රියල් ඒවා බොට්ස් හරි වෙන සීන් එකක් නෙවෙයි...
  5. truebox

    (((අම්මා ගැන හදවතින්ම වචනයක්)))

    (((අම්මා ගැන හදවතින්ම වචනයක්)))
  6. truebox

    ත්‍රීඩී හෝම් ඩිසයින් සොෆ්ට් එකක් ඕන

    ත්‍රීඩී හෝම් ඩිසයින් සොෆ්ට් එකක් ඕන ත්‍රීඩී හෝම් ඩිසයින් කරන්න පුලුවන් සොෆ්ට් එකක් ඕන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න
  7. truebox

    මූ කෙල්ලෙක්ද ?කොල්ලෙක්ද?

    මූ කෙල්ලෙක්ද ?කොල්ලෙක්ද? මේ 2011 වර්ශයේ ජනප්‍රියම කාන්තාවන් 10 පොඩ්ඩක් බලන්න 2දෙවෙනියට ඉන්නේ කවුද කියලා:lol::lol::lol::lol: http://top10marvels.com/top-10-most-popular-women-on-the-web-in-2011
  8. truebox

    විසිටර්ලා 10.000ක් 5.50$ වලට

    විසිටර්ලා 10.000ක් 5.50$ වලට මම විසිටර්ලා 10.000ක් 5.50 $ වලට දෙනවා ගන්න කැමති අය මැසේජ් එකක් දමන්න පහලින් තියනවා සාක්ශි Fire_Bird මේ සහෝදරයා තමයි මුලින්ම ගත්තේ එයාට ස්තූතිවන්ත වෙන අතර මේ තියෙන්නේ එයාගේ චැම්පේන් එක ආරම්භය බම්ප් දාලා ගිය අයටත් බොහොම ස්තූතියි කිව්වා!

    No contents