හැක් සීන් එකක් තියනවා මේ දවස් වල මොකෙක්ද එකෙක් ස්ක්රිප්ට් එකක්ද කොහෙද දාලා ෆේස්බුක් එකවුන්ට් හැක් කරනවා නේද මොකක්ද මේ ස්ක්රිප්ට් එක චැට් වලින්ලු එවන්නේ සීන් එක දන්න කෙනෙක් කියන්නෝ අනිත් අයට හැක් නොවී ඉන්න ඒක උදව්වක් වෙයි