ගොඩක් ලස්සන සින්දු දෙකක් :) බොහොම ස්තූතියි ... තවත් මේ වගේ ගීත වැඩි වැඩියෙන් විචාරය කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව :cool:
පුළුවන් නම් මේ සින්දුවෙ විචාරයක් දාන්න පුළුවන්ද?
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා
නාස් ලනුව දමනවාලු
කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි...