පසුගිය 17 වැනිදා කිරිබත්ගොඩ ප්රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත කාන්තාවක සමග පැමිණි පුද්ගලයෙකු, එහි කාමරයක් තුළදී ඇතිවූ හදිසි පපුවේ අමාරුවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කිරිබත්ගොඩ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ අවසන් වන තුරු ඔහු සමග අදාළ...