අඩේ මටත් දැනගන්න ඕන කක්කුස්සි කේස් එකක් තියෙනවා. :)
දැන් මෙහෙමයි මචන් මයේ ඉඩම පර්14 යි.:eek: ලිඳ කපන්න තියෙන එකම තැනේ ඉඳන් අඩි 35ක් පමන දුරින්, ආසන්න වශයෙන් අඩි 5-6 ක් වගේ පහල, අල්ලපු ගෙදර ටොයිලට් වල තියෙන්නෙ:sorry:. උන්ගේ තියෙන්නෙ රවුම් කොන්ක්‍රීට් වලක්. ඒකෙ බිත්ති වල හිල මුකුත් නෑ. ඒත් පහල...