මියගිය_ඇතින්නන්07
හබරන, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. අද (28) දිනයේදී ද තවත් මල සිරුරූ තුනක් හමුවූ බවයි එම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ.
ඊයේ (27) දිනය වන විට වන මිය ගිය...