බුද්ධ විශය, ලොක විශය, කර්ම විශය , ධයාන විශය කියන විශයන් හතර අචේතනිකයි. ඒ කියන්නෙ පෘතක්ජන මිනිසෙකුට විශය වෙන්නෙ නහැ කියන එකයි. අනික බුදු දහමෙ සත්ය තාවය අවබොධ කරගන්න නම් බුදු හාමුදුරුවො දේශනා කල මාර්ගයේ ගමන් කරල ප්‍රඥාව දියුනු කරගෙන ඉන්න ඔන. පෘතක්ජන මනසට වැටහෙනවනම් බුදුන් වහන්සෙට ධර්මය අවබෝධ කරන්න...