1. Santa DX

    Breaking News-DIALOG SPEED!

    dan check kara 2.99 lu niyamai
  2. Santa DX

    Breaking News-DIALOG SPEED!

    meka sure da mama 3n parak check kara 1. 6.71Mbps 2. 3.69Mbps 3. 5.54Mbps WTF? ubage nam 4g hinda 40 around enawa athi
  3. Santa DX

    Breaking News-DIALOG SPEED!

    normally I spend 25-30 mints to download 800mb movie from torrents... when I use idm it will be less than 20 mints I think...
  4. Santa DX

    Dialog හදලාද බන්?

    machansla LINK-CONNECTION IS FIXED!
  5. Santa DX

    Breaking News-DIALOG SPEED!

    LINK-CONNECTION IS FIXED!
  6. Santa DX

    Breaking News-DIALOG SPEED!

    YEAP 8Mbps 21 mbps machan torrent nam average ithin 7k vage thama but idm eke uparima 8k 8.7k vage enawa...
  7. Santa DX

    Dialog Connection FIXED!!!!

    මචන්ස්ලා connection fixed නේද... මට 8ක් 9ක් එනවා මම කෝල් කරාම කිව්වෙ 9 වෙනිදා එනවා කියලා සොරි ඈ... CONNECTION IS FIXED!
  8. Santa DX

    Breaking News-DIALOG SPEED!

    Connection FIXED! මට 8ක් 9ක් එනවා
  9. Santa DX

    වින්ඩෝස් 8

    0.Insert Windows 8 or 8.1 Installation Disk 1.Right click on windows start button 2.Select Command Prompt (Admin) 3.Copy & Paste this code without quotes "Dism /online /enable-feature /featurename:NetFx3 /All/Source:D:\sources\sxs /LimitAccess" 5.Hit Enter 6. It'll take a few minutes and you'll...
  10. Santa DX

    ෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

    ane link ekak diyallako ban
  11. Santa DX

    සිංහාසනේ G** ගියා-2

    machan ubage dongle seen eka hari giye nadda tama?
  12. Santa DX

    සිංහාසනේ G** ගියා-2

    it may be include in your download file or u can update to update 1 later preferred option is to download "8.1 update1 pre activated"
  13. Santa DX

    සිංහාසනේ G** ගියා-2

    නෑ බන් මෙහෙමයි 8.1 & 8 ගත්තොත් design eka ekamai(99%) 8 වල අවුල් මේවා some old hadware not support correctly some old software not support correctly old gaming do not play correctly(slow) thawa performence valath case thiyanawa... 8.1 okkoma goda daala thiyenne...
  14. Santa DX

    සිංහාසනේ G** ගියා-2

    danakota (8.1 update 1)daapan
  15. Santa DX

    සිංහාසනේ G** ගියා-2

    8 නම් චා 8.1 - 7 වලට වඩා හොදයි මටනම් 7 වගේ මාස 3ක් විතර ගියහම ස්ලෝ වෙන්නෙ නෑ (dont need any cleaning software or optimizing soft) මන් කියන්නේ 8.1 දාන්නේ නැතුව 8 වල ඉදගෙන කෑ ගහන්න එපා;) මට එහෙම දෙතුන් දෙනක්ම සෙට් වුනා (මේකෙ නෙවේ)
  16. Santa DX

    සිංහාසනේ G** ගියා-2

    එහෙනම් උබගෙ ඩොන්ග්ල් එකේ සල්ලි ඉවර වෙලා ඇති මගෙත් ඔහොම වෙලා තියනවා දැන්ම චෙක් කරපන් 8.1 elata වැඩ, සුපිරි යකෝ:growl: තව උබගෙ ලැප් එකේ performance ටිකක් දාපන්
  17. Santa DX

    මත්ත්‍රී රජපක්ශ ?????

    මොකද කියන්නෙ Radio station එකක් පටන් ඇරගෙන Remix සින්දු අස්සේ මේව Rap කරල දාමුද

    No contents