1. cow de boy

    security job vacancies

  2. cow de boy

    S 2 යි

    මචන්ලා මම ඒලෙවල් බයෝ කරලා s2 යි .physics ෆේල් මම සිමා කරන්න ඉන්නෙ.බැංකුවකට යන්න පුලුවන්ද ?පුලුවන් එවුන් උදවු කරපම්කො:( එච්චර සල්ලියකුත් නෑ දැන් ප්‍රයිවට් කොම්පැනි එකක ඇසිස්ටන්ට් අකවුන්ටන් විදිහට වැඩ කරනවා
  3. cow de boy

    වෙබ් ඩිසයිනින් කරන අය බලන්න

    වෙබ් ඩිසයිනින් කරන අය බලන්න මචන්ලා ඔෆිස් එකට වෙබ් පේජ් එකක් හදනවා ගාන අඩුම කෙනාට දෙනවා ...... මට 0712316935 msg එකක් දාන්න ......:D:D:):):rolleyes::rolleyes:
  4. cow de boy

    cinec help

    අය්යේ /අක්කේ මම 2015 ලිව්වා බයො වලින් a/l kare මට cinec course එකක් කරන්න ඔනි . o\l result හොදටම තියෙනවා ගොඩක් ඉහලට යන්න පුලුවන් එකකට අදාල course එකක් පුලුවන්නම් කියන්න (මම කමති නැවක කෑප්ටන් කෙනෙක් වෙන්න) (bump parakvath denna )
  5. cow de boy

    internet settings

    මචන්ලා මම ගාව තියෙනවා anycall sch w900 phone එකක් කවුරුහරි දන්නවද එකේ internet settings හදන්න :confused::confused::confused::confused::confused: ඕනිම තොරතුරක් මම සපයනවා
  6. cow de boy

    senior member කෙනෙක් වෙන්නෙ කොහොමද??????????????????????????????????????? ??

    senior member කෙනෙක් වෙන්නෙ කොහොමද??????????????????????????????????????? ?? 1.සීනීයර් මෙම්බර්ර්ර් කෙනෙක් වෙන්නෙ කොහොමද 2.පේ‍රාෆයිල් පික්චර් එක මාරු කරන්නෙ කෙසේද???? ඉක්මන් පිලිතුරු බලාපොරොත්තු වෙමි....
  7. cow de boy

    කිබුහුම්

    :D අයියෙ අක්කෙ නන්ගි මල්ලි කිබුහුමක් යනකොත කවදාවත් හිර කරන්න එපා.ලේන්සුවක් තබා යවන්න..නැතිනම් ඔබත heart attack සෑදෙවී...:nerd:
  8. cow de boy

    දොන්ගල්

    මම ගාව zte mf 190 b දොන්ගල් එකක් තියෙනවා අන්ලොක් කරන විදිහක් කියන්න plz BIG HELP!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  9. cow de boy

    අැපල්

    features of apple i phoneCult of MacCult of Mac

    No contents