4
KAL හැමදාම කිව්වත් පොඩ්ඩක් වචනයක් දාපන් කියල DIJs කවදාවත් කට හෙල්ලුවේ නෑ..KAL ගේ මුණ බලන් නොන්ඩි වෙද්දී හිනා වෙවී ඉන්න DIJs වගබලගත්තා..:) 10 වසරේ මුල් ටික ඔහොම ගෙවෙද්දී DIJs තාත්තාගේ රෙසරෙන් රැවූල කපනවා,,පලවෙනි දවසේ රැවුල කපල පන්ති ගිය හේතුව නිසා එදා හොදටම විහිළුවක් උනා,,,අනිත් උන්ට රැවුල...