2වැනි කෑල්ල
5 වසරේ ඉදන් ඔහොම ඔහොම ආවනේ තමන්ගේ පාඩුවේ වැඩේ කරන,,,ජිවිතේ පලවෙනි පරාජේ වින්ද,,එත් එක එච්චර දැනුනේ න,,පොඩි වයසේ නිසා සෙල්ලමට ගියපු DIJs ට ෆේල් උනා එක දුකක් වගේ දැනුනේ පොඩි වෙලාවයි,,:):) 10 වසරට එනකන් එකාකාරී ජිවිතයක් ගෙවපු DIJs ඉස්කෝලේ යාළුවන් විතරයි 10 වසරට එනකන් දැනගෙන...