කඩුපුල් මල් දැක්කද?
භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වන්දනා කරන අතරතුරදී රාත්‍රියේ පිට්ටුගල අමාවතුර අසපුව අවට ප්‍රදේශවාසීන්ගේ නිවෙස්වල අසාමාන්‍ය ලෙස හටගත් කඩුපුල්මල් සියගනණක් එම ප්‍රදේශවාසීන් විසින් අසපුවට ලබාදුන් පසු ඒවා මුණිඳුන්ට පුදදුන් අයුරු.
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!!!
source : fb...