අන්දරේට රජතුමාගේ බිසව ගැන ආශාවක් ඇතිවිය.
රජතුමා , ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”
අන්දරේ ඊට එකඟ විය.
මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රෝයල් කිචන් එකට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ...