1. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    තමන්ගේ job එක හරියට කරන්නේ නැතුව හීන ලෝක වල ජීවත් වන මිනිස්සුන්ට වෙන සාමාන්‍ය දෙයක් මේක
  2. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    කරුණාකර ඔබගේ ලිං ආරක්ෂා කරගන්න (රතු වැස්සෙන් නොවේ ) පිටසක්වල ජීවින් විසින් අපයෝජනය කර අතහැර දමා ඇති පුද්ගලයකු , පැනීම සඳහා ලිං සොයමින් සිටී . වැරදීමකින් වත් ඔහු ඔබගේ ලිඳට පැන්නොත් ඔබට එම ලිඳ වසා දැමීමට සිදුවන බව සලකන්න .
  3. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියෝ අද අහස ටිකක් අත්භූතයි වගේ නේද ?
  4. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    breaking news!!!!!!! පසුගිය දින වල පිටසක්වලයෝ ඇත්තටම ඇවිල්ල පොඩ්ඩක් රබර් ඇහැ දාලා බලලා තියනවා ඒවා තමා අපට එලි විදිහට පෙනිලා තියෙන්නේ , මුන් හිතාගන හිටියට වඩා මහින්දලා , ඔබාමා ල , භයානක බව මුන්ට තේරිලා ඔරියටත් නොකිය මාරුවෙලා , බයවෙලා වැඩි වෙච්ච සක්වලයෝ කීපදෙනෙකුට හදිසි යේ යම් යම් දේවල්...
  5. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    meke theruma mokakda http://www.youtube.com/watch?feature=player_embedded&v=aC4ou2Jqjd8
  6. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    පිටසක්වල සෙට් එකම මුට පොලු තියලා, මුව අනාත කරලා තියන වෙලේ අපිත් මුට කුණුහරප කියන එක හරි නෑ නේද ?
  7. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මම ඊයෙම කිව්වා මු මේක 22 වෙනිදා දවල් 11.29 වෙනකම් අදිනවා කියලා . ඊට පස්සේ වෙන බයිලයක් පටන් ගනී .
  8. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියා දැන් body jump කරලා පීරිසියකට වෙලා ආතල් එකේ ඇති .
  9. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මෙක්සිකෝ වේ 21 ඉවර වෙන්න හෙට දවල් 11.29 වෙනකම් කල් තියනවා , බලන්නකෝ ඔරියා ඕක ලස්සනට අදින හැටි .
  10. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මම යනවා නිදා ගන්න , හීනෙන් හරි පිට සක්වලයෝ පෙනේවා !!!!!!!!!!
  11. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඒකට තමා හඳ කියන්නේ
  12. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    එතකොට මොකක්ද අර මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලන කතාව .
  13. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    11.30 සිට 3.00 ,,,,,,,,,,,,අපි දන්නවා ඕක ටික ටික කල් යනවා කියලා
  14. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මම නම් හෙට නිවාඩු දාල තියෙන්නේ , යානා එනකන් ඔරියව බයිට් කරන්න පුළුවන් , අපි වගේ ප්‍රාථමික ජීවීන් ට කරන්න වැඩකුත් තියෙන්න ඕනැ නේ .
  15. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අර යානාව දැන් ආලෝක දින භාගයක් දුරින් නවත්තල තියෙන්නේ , එන්ජිම off නොකර neutral එකේ ඉන්නේ , හදිස්සියකදී පැය බාගෙන් මෙහෙට එන්න පුළුවන් .
  16. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    දැන් මු නිඹුරු එනකන් බලා ඉන්නවා , ඉස්සර කිව්වේ පොලොව හැම තැනම ස්ටාර් ගේට් තියනවා කියලා , ඒ ගේට්ටු අරිනකොට භූමි කම්පා ඇති වෙනවා කියලා
  17. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    11.30 කියන්නේ මෙක්සිකෝවේ රෑ 12.00 නේ , තව ටිකකින් ඔරියා කියයි මුන් එන්නේ මෙක්සිකෝ වේලාවෙන් දවල් 12.00 කියල , ඒ කියන්නේ අපේ වේලාවෙන් රෑ 11.30 . ඔහොම ගිහින් 22 වෙනිදා වෙනකම් වැඩේ අදින්න පුළුවන් .
  18. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මගදී පොඩි අවුලක් වෙලා දවස් 2ක් පරක්කු වෙනවා , 23 තමා මුන් එන්නේ .
  19. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔය බල්ලන්ගෙන් තමයි ඔරියලා පරිනාමය වෙලා තියෙන්නේ , තමන්ට සමාන එවුන් දකිද්දී බල්ලන්ට උනත් මල පනිනවා . අර brain wave තාක්ෂණයත් බල්ලන්ට අහන්නේ නෑ .
  20. 1

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    දමියා වහ කයි ද දන්නේ නෑ ?

    No contents