නෑ කියලා නෑ, මමත් මචන් හොඳට ධර්මය ඉගෙනගත්තා සැහෙන්න අවභෝධ කරගත්තා... ඒ වගේම මටත් ඒ කාලේ පෙනුනේ අපේ මේ කෑගහන හාමුදුරුවෝ වත් බුදුදහම අවභෝධ කරගෙනවත් නැතුව මේ පිස්සුවෙන් වගේ දඟලනවා කියලා...
එත් මන් දැන් තේරුම් ගත්තා ඒ හාමුදුරුවෝ කැගහන්නේ කෑගැහුවේ හේතුවක් ඇතුව කියලා මචන්....
හම්බයෝ කවදාවත්ම උන්...