1. ROMid

    ඔයා මට ඉන්නවා....

    වහින්න එපා කියලා වැස්සට කියන්නේ කොහොමද?? වලාකුළු තියෙනකොට..... වැටෙන්න එපා කියලා කොළවලට කියන්නේ කොහොමද?? සුලන් හමනකොට... පැණි බොන්න එපා කියලා සමනලුන්ට කියන්නේ කොහොමද?? මල් පිපෙනකොට අදරේ කරන්න එපා කියලා මට කියන්නේ කොහොමද?? ඔයා ඉන්නකොට....:love::love:
  2. ROMid

    ආදරේට උදව් කරන්න යාලුවනේ....

    ආදරේට උදව් කරන්න යාලුවනේ.... දැන් උබල තමයි මගේ ලගම යාලුවෝ ටික. කියන්න දෙයක් තියෙනවා එත් මේ දේ කියන කොට මම ගොඩක් ආදරේ කරපු ඒ අහිංසක කෙල්ල තව දුරටත් මගේ නෙමෙයි....:no::no: මිට මාසෙකට කලින් මම දෙහිවල ඉදන් සක්යා එකට ක්ලාස් යනකොට දැක්ක ගොඩාක් ලස්සන ගෑනු ළමයෙක්ව... එතරම් දෙයක් නොදැනුනත් ඊලග සතියේ...
  3. ROMid

    මගේ රත්තරනේ......

    ගොඩා...ක්‌ ලස්සන ගැහැණු ළමයෙක් හිටියා. ඒත් පොඩි ප්‍රශ්ණයක්?? ඒ කෙල්ලට ඇස් පෙන්නේ නැ.... අන්ඳයි... තව පිරිමි ළමයෙකුත් හිටියා... එච්චරම ලස්සන නැති උනත්, අර අන්ද කෙල්ලට මහමෙරක් තරමටම ආදරේ කලා.... ඒ කෙල්ලට මේ අහිංසක කොල්ල ගොඩා...ක් උදව් කලා. ඔහොම ඉන්නකොට කෙල්ල අර කොල්ලට මෙහෙම කියනවා.. "මට ඇස්...
  4. ROMid

    මා උමතු වෙලා....

    ඔබ දු‍ටු විට දැනගත්තෙමි ආදරය උමතුවක් බව....... එම නිසා මා මේ ලෝකයේ කොහේ කියා යන්නද??? ඔබගේ තුරුලට වී මියැදෙනවා මිස......
  5. ROMid

    baby

    meya hari sho....k. http://www.youtube.com/watch?v=mnbY2jALfqI
  6. ROMid

    reqest

    sahodara sahodariyn wetha karana karunika reqest kirimaki. puluwannam "jay cean" ge "may be" song eka download karganna vidihak kiyannako... [link ekak]

    No contents