1. C

    Questions හැම රෙස්ටුරන්ට් එකේම රයිස් එකට සුප් කැට ?

    ස්ටාර් ක්ලාස් හොටෙල් වලත් ස්ටොක් පව්ඩර් දානවා
  2. C

    කොච්චර කක්ක දැම්මත්

    ඔහොම දැනෙන්නේ ලෙඩ වලට කියලා අහලා තියෙනවා
  3. C

    SLT 25GB AWURUDU FREE DATA

    තාම තියෙනවද
  4. C

    නංගිට බෙහෙත් ගත්ත ඊයෙ

    ඇයි මොකක්ද වෙලා තියෙන්නේ. සනීප වේවා ඉක්මනට
  5. C

    Questions ලංකාවෙ ලස්සනම කෙල්ලෝ ඉන්නේ කොහෙද බං?

    රත්නපුරයේ කියලා මට හිතෙන්නේ
  6. C

    Black bacardy ekek kiyada dan

    වැට් 9 එක
  7. C

    lanka bell 4g use karanne kawuda ?

    අවුරුදු 5 ක්‌ විතර පාවිච්චි කරලා අයිං කරා. සිග්නල් ඩ්‍රොප් වෙනවා
  8. C

    Samapth Bank / Seylan bank Help

    ඉස්සර කොතලාවල ඉන්න කාලේ නං බිස්නස් කරපු අයට සෙලාන් එක හොදයි කිව්වා. දැන් නං විස්තර දන්නේ නැහැනේ

    No contents