1. N

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!!

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!! VitZ 2016/17 Safety car එකේ fuel consumption එක Display එකේ වැටෙනවද? නැත්නම් අපි ගණන් හදල බලන්න ඕනිද? විට්ස් කට්ටිය පොඩ්ඩක් එන්ඩෝ
  2. N

    VitZ 2016/17 model එකේ Display එක ගැන

    VitZ 2016/17 model වල fuel consumption එක Display එකේ වැටෙනවද? Rpm එක බලන්න විදියකුත් නෑ නේද?
  3. N

    Suzuki Baleno එක තෙල් කරනවද?

    Suzuki Baleno එක තෙල් කරනවද? Baleno එකේ ඔප්ශන්, ලුක් එක, ෆීචර්ස් එහෙම නම් හොදයි. ඉන්දියන් හැදුවට ඉන්ටනැශන්ල් ලෙවෙල් එකට සේෆ්ටි රේටින්ස් තියෙන්නෙ. ලංකාවෙ වැඩිපුර ගේන්නෙ 1000cc එක නිසා, වාහනෙත් ටිකක් ලොකු නිසා තෙල් කරන්නෙ අඩුවෙන්ද දන්නෙ නෑ නෙහ්? මේකට වඩා swift RS එක හොදයිද? ඒකෙ ඉඩ නම් අඩුයි මීටවඩා
  4. N

    Toyota Passo එක හොඳයිද? Vs Vitz

    Totota Passo එක කොහොමද? පාවිච්චි කරන අය ඉන්නවද? සැප පහසුව හොඳයිද? 2015 පස්සෙ මොඩල් හොඳට තෙල් කරනවා කියලයි කියන්නෙ? විට්ස් එකට වඩා ඉඩ තියෙනවා වගේ පේනවා නේද? වාහනේ Pick up වල ලොකු අවුලක් නැද්ද? මේ දවස් වල විට්ස් එක රැල්ලක් වෙලා නිසා වාහන වල ගනං වැඩිවෙලානෙ. ඒ නිසා ඒ ඔප්ශන්ම තියෙන පැසෝ එකකට යන්නත්...
  5. N

    Vitz 2015/16 හොඳයිද? තෙල් කරනවද?

    Vitz 2015/16 හොඳයිද? තෙල් කරනවද? Vitz එකක් ගන්න බැලුවෙ. වාහනය කොහොමද ? පාවිච්චි කරන අය ඉන්නවද? 2015/2016 මොඩල් තෙල් කරන්නෙ ටිකක් අඩුවෙන් කියන්නෙ ඇත්තද? මේකෙ සාමාන්‍යයෙන් තෙල් කීයන් විතර කරනවද? ටවුන් එකේ සහ හයිවේ.

    No contents