Totota Passo එක කොහොමද? පාවිච්චි කරන අය ඉන්නවද? සැප පහසුව හොඳයිද? 2015 පස්සෙ මොඩල් හොඳට තෙල් කරනවා කියලයි කියන්නෙ? විට්ස් එකට වඩා ඉඩ තියෙනවා වගේ පේනවා නේද? වාහනේ Pick up වල ලොකු අවුලක් නැද්ද?
මේ දවස් වල විට්ස් එක රැල්ලක් වෙලා නිසා වාහන වල ගනං වැඩිවෙලානෙ. ඒ නිසා ඒ ඔප්ශන්ම තියෙන පැසෝ එකකට යන්නත් හිතුනා.
වාහනේ සවිශක්තිය Vitz එකට වඩා අඩුද? Vitz එකක් ගන්නවා වෙනුවට ලක්ෂ 7-8 අඩුවට ඒ ඔප්ශන් ඔක්කොම තියෙන පැසෝ එකක් ගැනීමේ වාසි අවාසි මොනවද?
සෙකන් හෑන්ඩ් මාර්කට් විට්ස් එකට වඩා අඩු බව දන්නවා. ඒක ලොකු අවුලක් නෙවි. හොදට පාවිච්චි කරන්න වාහනේ ගන්නෙ.
සැප පහසුව, සවිශක්තිය, ආරක්ෂාව අතින් විට්ස් එකට වඩා ලොකුවට අවාසිද? Spare Parts එහෙම හොයා ගන්න බැරිවෙයිද?
Passo පාවිච්චි කරන/කරපු අය පොඩ්ඩක් විස්තර කොටාගෙන යන්ඩෝ...

CVT ikmanata kela wenewa hama thissema pedal eka uda indagena wage giyoth.