පෙර ජීවිත වලදී අපට මෙන්ම අන් අයටද පිහිට වූ සියළු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා ///
මේ ජීවිතේදී යම් බණ පදයක පිහිටක් ලැබුනේ නම් ඒ භාග්‍යවත් ගෞතම සම්බුදුරජාණන්වහන්සේ නිසාය. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ///
බුදුරජාණන්වහන්සේ,
* සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ...