ඔය ලකා කියන එකට පුළුවන් ලබ්බක් නෑ. ඌ කුබියෝ කියලා ගොන් කතාවක් හදලා episode 10ක් විතර ඉවර කරල් චැනල් වලට දීලා. එකක් වත් අරන් නෑ. මු එක යූටියුබ් දාලා ඒක බලපු එවුන් දාන කමෙන්ට් වලින් කතාව වෙනස් කරලා හැදුවේ. හොදට පේනවා පටන් ගද්දී තිබුණා plot එක නෙමේ පස්සේ තියෙන්නේ කියලා