Meka Poddak Kiyawala Balanna Bro ;)
ප්‍රතිකාර : කැසීමෙන් වැළකී සිටීමෙන් ලප කැළැල් ඇති වීම වළක්වා ගත හැක. ලිහිල්, මෘදු, කපු ඇදුම් ඇදීමෙන් කැලමයින් (Calamine Lotion) ආලේපනයෙන් හා Antihistamines භාවිතයෙන් ද, කැසීම අඩු කර ගත හැක.
උණ හා ඇග පත වේදනාවට පැරසිටමෝල් (Paracetamol) භාවිතා කළ හැක...