ඔව් යාළුවා:)
සල්ලි කියන දේ අපිට කවදා හරි ලැබේවි:yes: ඔයා කිව්වා වගේ හැමෝම හැමදාම එක මට්ටමේ ඉන්නෙ නැහැනෙ:no: ඉතිං ජීවිතයක් ගෙනියන්න වඩා වැදගත් වෙන්නෙ සල්ලි වලට වඩා ධෛර්ය සම්පන්න බවයි:yes: එතකොට සාර්ථකත්වය අත් විදින්න පුළුවන් වෙයි:D එතෙන්ට නියම ආදරේ එකතු වුණාම ඔය හැමදේම ලැබෙයි:) ඉතිං සල්ලි...