ආගමක් හින්දා මනුස්සයෙක් මරනවා නම් ඔහුට කිසිම ආගමක් නැති බව මතක තියාගන්න. ඔහු මොන ආගමේ උනත් මනුස්සයා මරපු පාපයට සාධාරණය ඉෂ්ථ වෙන තුරු ගැලවුමක් නැති බවත් සිහි තබා ගන්න. තවද ඔබ විසින් මරන මිනිසාගේ ලේ පොලෝ තලයේ සිට සාධාරණය ඉෂ්ථ වෙන තුරු අහසට මොර ගසන බවත් මතක තියාගන්න.
කිසිම දිනක ඔබට ආපහු දෙන්න බැරි...