1. jayalathjayath

    පාසිකුඩා වල කාලගුනය කොහොමද

    පාසිකුඩා වල කාලගුනය කොහොමද පාසිකුඩා යන්න ඉන්නේ, ඊලග මාසයේ. කාලගුනය කොහොමද. සතියේ දවස් වල සෙනග අඩුයි නේද. ගනන් අඩුවට කෑම ගන්න පුලුවන් කඩයක් දන්නවද. රූම් නම් බුකින්.කොම් එකේ දාන්න කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැති උනොත් අපිට අඩුවට එදාට ගිහිල්ලා හොයගන්න පුලුවන් වෙයිද. :):):)
  2. jayalathjayath

    HIKE

    ගෙදරටම වෙලා ඉදලා එපා වෙලා, කොහෙ හරි කන්දක් නගින්න ආසයි. පුලුවන්නම් කියන්න හොද කන්දක්, හැබැයි කොලබ ඉදල ට්‍රෙන් එකේ යන්න පුලුවන් තැනක්, තව මම තනියම තමා යන්න ඉන්නේ, වෙන කවුරුත් නෑ. දවසක් රෑ ඉන්න උන්ත් පුලුවන්:):):)

    No contents