1. sumudusp2005

    usd එකට password help.

    usb pen drive එකට password help. මචන්ලා.... මෙන්න මේකයි උදව්ව..... මගෙ pen drive එකට pass word එකක් දා ගන්න ඕනෙ.folders open කරන්න බැරි වෙන්න. හොද ක්‍රමයක් කියල දියල්ලකො බන්. හරි හරි බන් එව්ව lock කරන්න නෙමෙයි. important document වගයක් තියනවා word & Excel අන්න එව්වා. folder එකම හරි...
  2. sumudusp2005

    30/=,35/= කට camera එකක් ගන්න උදව්වක් දෙන්න

    30/=,35/= කට camera එකක් ගන්න උදව්වක් දෙන්න මචන්ලා, මට 30 කට 35කට විතර හොද camera එකක් ගන්න ඕනේ. මහරගමට ලග කොහෙද ගන්න තියෙන්නෙ. හෙටම ගන්න ඕනෙ. උදව්වක් දෙන්න. මොනවද හොද brands.models. family trips, wedding වගේ එව්වට video කරන්නයි photos වලටයි පාවිච්චිකරන්න පුලුවන් zoom තියන 30-40/= range...
  3. sumudusp2005

    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay මේ මගෙ ටිකිරි මොලේට ආපු පුන්චි idea එකක්. අපිට හොයගන්න අමාරු vehicle parts මේකෙ පොස්ට් කරන්න පුලුවන්. එව්වා තියන තැන් දන්න අයට අනිත් අයට support එකක් දෙන්න පුලුවන්. ikman.lk එකෙත් නැති E-bay කරන්න අමාරු අයට ඔන්න E-(elakiri) Bay. යාලුවනේ මට...
  4. sumudusp2005

    ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්

    ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම් මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. මේ වගෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ IDG, රත්තරන් Mr,Tom වගේ සහොදරවරු දාපු ඒව්ව දැකල. මගේ ස්තුතිය මම එයාලට පිරිනමනවා (01) හරි නම : Toyota LH 102. ලoකාවේ නම : ටොයොටා ඩොල්ෆින් (02) හරි නම : Mitsubishi pajero 1980. ලoකාවේ...

    No contents