කපටි මීයන්ගේ මායම් හා/හෝ අල්ලස් වලට නොරැවටෙන චරිතවත් පූස් මහතෙකු හෝ මහත්මියක් සඳහා ඇබෑර්තු ඇත..
මචංලා උඹලා කවුරුහරි ලඟ පූස් පැටියෙක් ගන්න ඉන්නවාද?? තුන් වේලම කන්න දෙන්නම්..නාවලා බෙහෙත් විදලා බලාගන්නම්..
පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි ..මේකයි සීන් එක අපේ ගෙදර මීයෝ බෝ වෙලා. අද මී කූඩුවක්...