ඒ මචෝ ඒකේ තියෙන්නේ අර අපි ෆේස් බුක් එකේ දාල තියෙන විස්තර වලින් c.v එක හැදෙන සීන් එකක්.. :no: :no:
ඒකෙ තියෙන ස්කොලේ ගියපුවා / වර්ක් කරපු තැන් එහෙම ටාර් ගාල හැදෙන c.v එකට යනව...
වැඩේ එල..ඒ උනාට මගේ වැඩේට එච්චර හරියන්නේ නැහැ... :(
රිප්ලයි එකට තැන්ක්ස් මචෝ...