1. වාරාය බංකොලොත්
2.ප්ලේන් එන්නෙ නෑ...ඒකත් පාඩු ලබනවා
3.වාස් කාරයා ආතල් එකේ ටයි කෝට් දාන් එහෙට මෙහෙට පැන පැන ඉන්නවා(නඩුවට එන්නෙත් ඌ මාර ශපාන් එකේ)
4.කුරාම් මලාද කියලවත් දැන් කාටවත් මතක නෑ. මරපු එකා ආතල් එකේ ඉන්නවා!
5.චැනල් 4 එකේ ගිය එව්වට විරුද්දව මුකුත් කරන්න බෑ ඒකෙ පෙන්නපුව ඇත්ත නිසා! මහ එකා...