එයා හරි අහිංසක විදියට මට හිනා වුනා -
එහා අහිංසක විදියට හිනා වෙලා බස් එකට නගිනකොට මට මොකක්ද වුනා.

එයා ළගින් ආපු සුවද මට කවදාවත් අමතක නොවේවි

මම පිස්සු වැටුනා

එයා මගේ ළගටම ඇව්ල්ලා කියපු වචන තුන හතර මට තාමත් ඇහෙනවා..

.
.
.
.
.
.
.
.
.
.
.
වඩේ වඩේ......ඉස්සෝ වඩේ.........පරිප්පු වඩේ