1. Nu1Dnk

    පාස්පෝට් එකට ජොබ් එක දාපු අය කවුද ?

    මචන්, ජොබ් පොසිශන් කියන්නෙ එකක්, තමන්ගෙ ප්‍රොෆෙශන් එක තව එකක්. ගරාජ් බාස්/ මිකැනික් කියන්නෙ ප්‍ර්‍රොෆෙශන් එක. ඌ ඒකෙ ඩිරෙක්ටර්ද, ගෝලයාද කියන්නෙ පොසිශන් එක.
  2. Nu1Dnk

    Sri Lanka tour of South Africa 2024 🦁🏏

    අන්න ඔසියන්ගෙත් 4ක් ගිහින් :eek:
  3. Nu1Dnk

    කවදා කාපු ටකරන්ද

    පාර්ලිමේන්තු නැති දවස් වලත් දෙවේලක් වත් පාර්ලිමේන්තු කැන්ටීමෙන් කාපු බුවාල හිටිය නේද ඉස්සර. මම එහෙම කතා ටිකක් අහල තියෙනව. මේක එහෙම එකක් නෙමෙයිනෙ නේද. පළවෙනි දවසෙ ඉඳලම ඔහොම කියවන්නෙ ඉතිං කියන්නම දෙයක් නැතිකමට නේද. ඉස්සර පුරුද්දටම ලාබ සිල්ලර දේවල් විකුණල ඡන්ද ගන්න හදන එක තේරුමක් නෑ. මොක උනත්...
  4. Nu1Dnk

    Sri Lanka tour of South Africa 2024 🦁🏏

    :coffee: :coffee: :coffee:
  5. Nu1Dnk

    අද නේද...?

    මිනිස්සුන්ව බාගෙට කියවන්න එපා සහෝ.... ප්‍රොෆයිල් එකට ගිහින් ජොබ් එක බැලුවට මගෙ පරණ පෝස්ට් බලල නෑනෙ නේ... 84 උපන්දිනයට නේ ------ Post added on 1731986331
  6. Nu1Dnk

    අද නේද...?

    දුකයි පැලෙන්න :sneaky:
  7. Nu1Dnk

    අද නේද...?

    අඩේ භොක්කලා... මෛන්ද මාත්තයගෙ බර්'ත්ඩේ එක අද නේද. ප්ලෑන් කරලම අද දිවුරුම් දුන්නද මංදා නේද බන්..... :coffee: :coffee: :coffee: :coffee: :coffee:
  8. Nu1Dnk

    Sajith on Election loss.

    අපගේ කන්ඩායම විපත්තිදායක සහ නිසැක පරාජයක් අත්විඳින අතර, උපායමාර්ගික අශුභතාවයන් සංකලනය වීමෙන් සහ විරුද්ධවාදී දක්ෂතාවයේ ජයගත නොහැකි ප්‍රදර්ශනයකින් සංලක්ෂිත විය. අපගේ නොසැලෙන අධිෂ්ඨානය සහ නොපසුබස්නා උත්සාහය තිබියදීත්, අපි නොසැලකිලිමත් ලෙස උපාමාරුවලට හසු වූ අතර ප්‍රමුඛ විරුද්ධවාදියෙකු විසින් නිසැකවම...
  9. Nu1Dnk

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මල හුත්තක් බන් මේ සිරසෙ ගොන් වලිය. දෙරණෙ ක්‍රිකට මැච් එකක්
  10. Nu1Dnk

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    හැමදාම ඕකෙ ඔය සැට් එක බොරුවට මරාගන්නෙ.
  11. Nu1Dnk

    🗳️ ඇලකිරි විශේෂ පාර්ලිමේන්තු මහ මැතිවරණ ප්‍රථිපල මෙගාත්‍රෙඩ්...2024

    මට ඔය ගැන අදහස් 2ක් තියෙනව. එක්කො මාලිමාව 85-95 ත අතර ගන්නව, එහෙම නැත්නම් 105-120ත් අතර ගන්නව කියල. ලාශ්‍රිංකාඒ මිනිස්සු ශුවර් කරන්න බැරි කොට්ටාසයක් :sneaky: :sneaky: :sneaky:
  12. Nu1Dnk

    New Zealand tour of Sri Lanka 2024 🦁🏏

    මහඉලුප්පල්ලමද බතලේගොඩද දන්නෙ නෑ හාන වී ප්‍රභේදය මේ වතාවෙ
  13. Nu1Dnk

    මචන් රිවර්ස්ටන්

    2023 අප්‍රේල් වල මම විට්ස් එකෙන් රිවර්ස්ටන් පහුකරගෙන තව පිටවල පතන පල්ලෙහාටම ගියා. තව අර ප්‍රසිද්ධ වැව තියෙන්නෙ, අන්න ඒකටත් ගියා පරිස්සමෙන්. දැන් කොහොමද දන්නෙ නෑ ඉතිං
  14. Nu1Dnk

    Massive Win For Kamala Hariss 🌐

    මෙව්වටත් 5000/= දෙනවද :unsure::unsure::unsure:
  15. Nu1Dnk

    🔴USA Presidential Election - 2024🔴

    කමලා මෑණියෝ... ඡන්දෙ කවද්ද බන්
  16. Nu1Dnk

    මෙයා තනියම ද යන්නේ උබල හිතන්නේ??

    ඔහොම්ම අඳින්න ඕන නැහැනෙ බන්. අඳින ඇඳුම නෙමෙයිනෙ ප්‍රශ්නය. අපේ ඉස්කෝලෙ කාලෙ පුරාවටම පොත එක්ක ඉන්න මිසක් ලයිෆ් එක එන්ජෝයි කරන්න කියල දෙන්නෙ නැහැනෙ. අපිත් කැම්පස් ගිහින් එහෙදි සෙට් වෙලා හිතුන හිතුන ගමන් ගිය නිසා හොඥයි. ඒත් ඒ හැමෝමත් එහ්ම නෑනෙ.
  17. Nu1Dnk

    පාස්පෝර්ට් අවශ්‍යම අය පමණක් ගැනීම සඳහා පැමිණෙන්න...- විජිත හේරත්

    සේම් සේම්, ළඟදි යන්න උවමනාවක් නැති නිසා ඩිජිටල් එක එනකන් ඉන්නව කියල හිතාගෙන ඉන්නෙ. කලිනුත් අප්ඩේට් නොකලෙ ඕක එයි කියල හිතාගෙන තමයි.

    No contents