1. E

    Toilet help

    මේක කොමඩ් පිළිබද ප්‍රශ්නයක් . මට පිස්සු කියල හිතන්න එපා මේක මට ලොකු ප්‍රශ්නයක් කරුණාකරලා මේක විහිලුවකට ගන්නේ නැතුව දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම්...

    No contents