මේක කොමඩ් පිළිබද ප්‍රශ්නයක් . මට පිස්සු කියල හිතන්න එපා මේක මට ලොකු ප්‍රශ්නයක් කරුණාකරලා මේක විහිලුවකට ගන්නේ නැතුව දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.
කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට
හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ? අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.
ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?
පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද?
තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන.
තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න.