එන්න ඇතුලට.. බය වෙන්න දෙයක් නෑ.. :P
.
.
.
.
.
.
.
.
.
නෑ නෑ ඒ සීන් ගැන නෙමේ :rolleyes:
මේක මේ Adriana Bertini කියන අක්කා Condom උපයෝගී කරගෙන කරපු නිර්මාණ ගැනයි :P
Using expired or defective condoms, Adriana Bertini makes incredible designer dresses to raise awareness and inspire reflection...