ඇති හැකි උන්ගේ සෞඛ්‍ය නගා සිටුවන්න "ජෝගින් පාත්" කෝටි ගණන් වියදම් කරලා...මිනිස්සු තමන්ගේ මුලික අවශ්‍යතාවකට, "වතුර" ඉලල්ල පාරට බැස්සම ඒ අහිංසක නිරායුද මිනිස්සුන්ට සලකන්නේ කොටින්ට වගෙ. රෙද්දේ රෙජීමය. මුළු ලංකාවම මේ වෙච්චි වැඩේට විරුද්ධ්ධ වෙන් ඕනේ තම තමන්ගේ ගුහා වලින් එලියට ඇවිල්ල අනික හමුදාව...