1. S

    Micro panda

    ලාන්සර් එකක් ගන්නකන් අවුරුද්දක් විතර පාවිච්චියට micro pandek ගත්තොත්. හදිස්සියට විකුනන්ඩ පුලුවන්ද, නැත්තන් මරුටියකට යන්ඩ වෙයිද. පැන්ඩ හොදද maruti 800 ට වඩා
  2. S

    Used mitsubishi cs1 or Brandnew zotye z100

    මචං ලක්ෂ 23ක වගේ budget එකක් තියෙනවා used lancer එකක් ගන්ඩ බැලුවෙ. ගෙදරින් කියනවා brandnew zotye z100 එක ගන්ඩ කියලා. මොකක්ද හොද option එක. ( fuel consumption consider කරන්නෙ නෑ. reliable vehicle එකක් උනාම ඇති

    No contents